ඔබටත් වෙබ් අඩවියක් පහසුවෙන් සාදවා ගන්න

Website for your business

අද වනවිට ශ්‍රී ලංකාව තුල පමණක් වෙබ් අඩවි ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. සියලුම ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් තමාගේ සේවාව අන්තර්ජාලය හරහා ජනතාවට සමීප කිරීමට කටයුතු කරමින් සිටී.

ලංකාවේ සහ ලෝකයේ බොහෝ දෙනෙක් සතුව අන්තර්ජාලයට පිවිසිය හැකි ජංගම දුරකතනයක් හෝ තිබෙනවා.

ඔබට වෙබ් අඩවියකින් ලැබෙන වාසි:

  • අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර (Search Engines) වෙත ඔබේ වෙබ් අඩවිය ඇතුලත් වන නිසා Google වැනි සෙවුම් යන්ත්‍ර හරහා යමෙකු ඔබ ලබාදෙන භාන්ඩ/සේවාවන්ට සමාන සේවාවක් සොයන විට ඔබගේ වෙබ් අඩවියද ඊට ඇතුලත් වීම.
  • Responsive design

  • ඔබ ආයතනයේ අලෙවි කරන භාණ්ඩ සහ සේවා පිලිබඳ සම්පුර්ණ තොරතුරු පාරිභෝගිකයා වෙත පහසුවෙන් ගෙන යා හැකි වීම (තොරතුරු, පින්තුර, වීඩියෝ දර්ශන)
  • ඔබ ආයතනයේ භාණ්ඩ / සේවා වෙබ් අඩවිය මගින් අලෙවි කල හැකි වීම.
  • පාරිභෝගිකයාට ඔබගෙන් ප්‍රශ්න රැසක් ඇසීමෙන් තොරව ඔබේ වෙබ් අඩවිය තුලින් සියලු දේ දැනගත හැකිවීම.
  • වර්තමානයේ බොහෝ දෙනා තමාට අවශ්‍ය භාණ්ඩ / සේවාවන් අන්තර්ජාලය තුලින් සෙවීමට හුරුවී තිබෙන නිසා ඔබද එයට එක්වීමෙන් අලෙවිය වර්ධනය කරගත හැකි වීම.

ඔබට වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව කිසිදු දැනුමක් තිබීම අවශ්‍ය නොවන අතර ඒ වෙනුවෙන් විශේෂ පුහුණුව ලත් ආයතනයක් විසින් සියලු දේ ඔබට සිදු කර දෙනු ඇත.

මේ සඳහා ඔබ කලයුත්තේ ඔබගේ වෙබ් අඩවිය සාදා දෙන ලෙසට ඉල්ලුම් කරන සේවාව තේරීම පමණයි.

Design options

ඉන්පසුව ඔවුන් ඔබෙන් අසන සරල ප්‍රශ්ණ කිහිපයට පිළිතුරු ලබා දීමෙන් පසුව ඔබගේ වෙබ් අඩවිය ඉතාමත් සුළු කාලයක් තුල අන්තර්ජාලයට එක්වනු ඇත.

ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කරවා ගැනීමට පහත ඇති “සේවාව ලබාගන්න” බොත්තම ඔබන්න.

සේවාව ලබා ගන්න